චීනය දිගු දුර මිසයිල අත්හදා බලයි

චීනය විසින් දිගුදුර මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී චීනය පවසා තිබෙන්නේ, පැසිෆික් සාගරයට අයත් ප්‍රදේශයක් තුළ බැලස්ටික් මිසයිලයක් (ICBM) සාර්ථකව අත්හදා බැලීමට හැකි වූ බවයි.

නිවේදනයක නිකුත් කරමින් බීජිං ආරක්ෂක අමාත්‍යාංශය විසින් එය සාමාන්‍ය සහ වාර්ෂික පුහුණුවේ කොටසක් බව පවසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මිසයිල වර්ගය සහ එහි පියාසර මාර්ගය අපැහැදිලිව පැවති නමුත් චීන රාජ්‍ය මාධ්‍ය අදාළ රාජ්‍යයන් සඳහා කලින් එය දැනුම් දී ඇති බවයි.

නමුත් අත්හදා බැලීම් දියත් කිරීම පිළිබඳ තම රට දැනුවත් වීමක් නොවුණු බව ජපානය පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?