චමරිට 2024 වසරේ ICC කාන්තා 20-20 කණ්ඩායමේත් ඉඩක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් ගෙවුණු 2024 වසරේ කාන්තා විස්සයි විස්ස කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වයට දකුණු අප්‍රිකා ක්‍රීඩිකා ලෝරා වොල්වාඩ් පත්කර ඇති බව සඳහන්.

ඇය අයි.සී.සීය නම් කළ 2024 වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායිකාව ලෙසටද නම්කර තිබීම විශේෂත්වයක්.

මේ අතර අයි.සී.සීය නම් කළ පසුගිය වසරේ කාන්තා විස්සයි විස්ස කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ද ඇතුළත්.

ඇය ගෙවුණු 2024 වසරේ අයි.සී.සී කාන්තා එක්දින කණ්ඩායමට ද ඇතුළත් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට චමරිට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, ඉන්දීය ක්‍රීඩිකාවන් තිදෙනෙක් ඇතුළත්ව සිටිනවා.

ඊට අමතරව පාකිස්ථාන, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්ත සහ නවසීලන්තයේ එක් ක්‍රීඩිකාව බැඟින් ද මෙම කණ්ඩායමට ඇතුළත්.

WhatsApp Image 2025 01 25 at 2.13.34 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00