ලබන මාසයේ මුල සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ලබන මාසයේ මුල සිට ගොවීන් සඳහා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2