ගාලු ක්‍රීඩාංගණයේ කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා – ධනංජය සිල්වා

කුසල් මෙන්ඩිස් නොම්බර 07 ස්ථානයට පැමිණීම තුළ නිරෝෂන් දික්වැල්ලට ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදු වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසනවා.

ඉන්දියාව සමඟ හෙට (15) ආරම්භවන ටෙස්ට් තරගාවලියට පෙර අද (14) ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවේ දී ධනංජය ද සිල්වා මේ බව සඳහන් කළා.

මෙම තරගාවලියේ දී වෙනත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කඩුලු රකින්නෙකු ලෙස සංචිතයට එක්වීමට අවස්ථාව ලබාදීමට හැකියාව තිබුණ ද, ගාලු ක්‍රීඩාංගණයේ කඩුලු රැකීමේ දී අනෙක් කඩුලු රකින්නන්ට වඩා නිරෝෂන් දික්වැල්ල ඉදිරියෙන් සිටීම තුළ ඔහු සංචිතයට එක්කර ගැනීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බවයි ධනංජය පවසා සිටියේ.

වසර තුනකට වැඩි දීර්ඝ විරාමයකට පසුව නිරෝෂන් දික්වැල්ල යළිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීම සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා.

මේ වනවිට දකෂතා අතර සිටින යොවුන් ක්‍රීඩක අංජල බණ්ඩාර සහ සධීර සමරවික්‍රම සංචිතයට එක්කර නොගෙන නිරෝෂන් දික්වැල්ල සන්චිතයට එක්කර ගැනීම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් ප්‍රශ්න කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04