කොළඹ හතේ ගණිකා ජාවාරමක් වටලයි – තායි කතුන් 09ක් දැලේ (වීඩියෝ)

කොළඹ 07 කුරුඳුවත්ත ප්‍රදේශයේ වසර ගණනාවක සිට සම්බාහන මධ්‍යස්ථානයක සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේ දී ගණිකා සේවයේ නිරත තායිලන්ත ජාතික කාන්තාවන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව අදාළ සම්බාහන ආයතනේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

පොලිස් නිලධාරියෙක් ඉන්දීය ජාතිකයෙකු ලෙස වෙස්වලාගෙන අදාළ සම්බාහන මධස්ථානයට ගොස් එහි තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙහි සිටි තායි කතුන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක අලෙවි කරන බවත්, ඔවුන්ගේ පහස විඳගැනීමට බහුල වශයෙන් ව්‍යාපාරිකයින් පැමිණෙන බවත් අත්අඩංගුවට ගැනුණු හිමිකරු පොලිසියට පපොච්ච්රණට කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ තායි කන්තුන් නවදෙනා කුරුඳුවත්ත පොලිසිය වෙත භාර දී ඇති අතර, ඔවුන්ව අද (04) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09