කොදෙව්වන්ට ලකුණු 03ක තියුණු ජයක්

ලෝක කුසලාන සුපිරි 12 වටය තරගයේ අද (29) පැවති බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය අතර තරගයෙන් කොදෙව් පිලට ලකුණු 03ක තියුණු ජයක් හිමි වුණා.

එහිදී පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම කඩුළු 07ක් දැවී, ලකුණු 142ක් ලබා ගත්තා.

ජයග්‍රහණයට ලකුණු 143ක ඉලක්කයක් හඹා ගිය, බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලබාගත හැකි වූයේ, ලකුණු 139ක් පමණි.

ඒ අනුව කොදෙව් පිලට එම තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් අත්වුණා.බංග්ලාදේශ කණ්ඩායම ඒ ලද පරාජයත් සමග, 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30