කුරුළු උයනේ හිමිකරුට අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගය

කුරුළු උද්‍යාන ගබඩාවේ රුපියල් මිලියන 250ක් වටිනා අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි ගබඩා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇප මත මුදාහැර තිබේ.

ඒ ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාආරච්චි නියෝග කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.