කැනේඩියානු මහ කොමසාරිස් සහ ජනපතිවරයා අතර හමුවක් (නිවේදනය)

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සම්බන්ධ වීම සහ දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලිය සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහාය ලබාදෙන බවට මහකොමසාරිස්වරයා එහිදී සහතික වී තිබුණා.

03
Canadian High Commissioner 4 2
Canadian High Commissioner 3 1 2
Canadian High Commissioner 2 2