ක්‍රික්ඉන්ෆෝ නම්කළ වසරේ ටෙස්ට්, එක්දින සහ 20-20 කණ්ඩායම් මෙන්න – ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් රැසක්

ලොව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් 2024 වසරේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නම්කර තිබෙනවා.

එම කණ්ඩායම් තුනටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළත්වීම විශේෂත්වයක්.

2024 වසරේ දී ජාත්‍යන්ත ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම නම් කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් ඇතුළත්.

එමෙන්ම වසරේ එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙක් ඇතුළත්වන අතර, චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් හහ වනිඳු හසරංග එම ක්‍රීඩාකයින්.

වසරේ එක්දින අන්දයමේ නායකත්වය සඳහා චරිත් අසලංක නම්කර තිබීම ද විශේෂත්වයක්.

මීට අමතරව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය නම්කළ වසරේ 20-20 කණ්ඩායම සඳහා ද එක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ඇතුළත් වන අතර, වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වසරේ විස්සයි විස්ස කණ්ඩායමට නම්කර තිබෙනවා.

7
8
9


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57