spot_imgspot_img

ක්‍රිකට් හොරු නීතිය හමුවට ගෙන ඒමේ සටනට නායකත්වය සජිත්ගෙන්

රටේ ක්‍රිකට් තහනමට හේතු වූයේ අපේම රටේ ක්‍රිකට් පරිපාලනය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මහනුවර දිස්ත්‍රික් සමගි රණවිරු සමුළුව ඊයේ (19) අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළකර සිටියා.

ක්‍රිකට් පරිපාලනයේ සභාපතිවරයා විසින් ලියුම් යවමින් සිදුකළ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම හරහා එම තහනම පැනවූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.

රට බංකොලොත් කළ හොරු ඇල්ලුවා සේ ක්‍රිකට් විනාශ කළ පුද්ගලයන් ද නීතිය හමුවට ගෙන ඒමේ සටන සඳහා නායකත්වය ලබාදෙන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?