චෝදනා 49ක් යටතේ කථානායක ජගත් වික්රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමේ කටයුතු අද (06) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
එම විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා භාරදීමට තීරණය වී තිබෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව පිළිබද මෙම තීරණය ගෙන තිබුණා.










