ඕස්ට්‍රේලියානු මීළඟ අගමැති තෝරන ඡන්ද විමසීම ඇරඹේ

ඕස්ට්‍රේලියානුවන් මිලියන 18ක් සිය මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

වාමාංශික නැඹුරුවක් ඇති ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ අගමැති ඇන්තනි ඇල්බනීස් දෙවන වාරයක් අපේක්ෂාවෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, අනෙක් අන්තයෙන් කොන්සර්වේටිව් ලිබරල් ජාතික සන්ධානයේ පීටර් ඩටන් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්ව සිටිනවා.

ඒ, අනුව මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ඇන්තනි ඇල්බනීස් සහ පීටර් ඩටන් අතර තියුණු තරගයක් නිර්මාණය කරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වනවිටත් ඇන්තනි ඇල්බනීස් සහ පීටර් ඩටන් දෙදෙනාම සිය ඡන්දය පවිච්චිකර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම, සෞඛ්‍ය සේවා සහ නිවාසවල මිල ඉහළ යෑම මෙම මැතිවරණයට ඝෘජුව බලපානු ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර බහුතර රජයක් පිහිටුවීම සඳහා එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 76ක් ලබාගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02