spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔහේ රිවස් කරලා හප්පගන්නනම් එපා

රසායනික පොහොර, කෘමිනාෂක, වල් නාෂක ආනනය සඳහා පෞද්ගලික අංශයට අද සිට යළිත් අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.

මීට පෙර නිකුත් කර තිබූ ඊට අදාළ ගැසට් නිවේදනයද අවලංගු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?