spot_imgspot_img
spot_img

ඔස්ට්‍රේලියා – පාකිස්ථාන තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 18 වැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ පාකිස්ථානය සහ ඔස්ට්‍රෙලියා කණ්ඩායම අතර යි.

දෙරට අතර තරගය අද පස්වරු 02ට බැංග්ලෝර් හි දී පැවැත්වීමට නියමිතයි.

මේ වනවිට මුහුණදුන් තරග 05න් දෙකක් පමණක් ජයගෙන ඇති ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

පාකිස්ථාන කණ්ඩායම පැවති තරග 03න් දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ සිව්වැනි ස්ථානයේ යි.

මේ වනවිට සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය ප්‍රසාද ලකුණු පුවරුවේ මුල් අසුන්වල සටනට පැමිණ සිටිනවා.

පැවති තරග සියල්ල ම ජය ගනිමින් නවසීලන්තය ලකුණු සටහනේ පළමු තැන සිටින අතර දෙවැනි ස්ථානය හිමි ව ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?