spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රේලියානු තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය සහ කාලසටහන

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්ස යි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 18ක් සහ අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙකු එම සංචිතයට ඇතුලත්.

ඔස්ට්‍රේලියානු තරගාවලියට ක්‍රීඩා කරන විස්ස යි විස්ස සංචිතය

දසුන් ශානක (නායක)
පැතුම් නිස්සංක
දනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
නුවනිඳු ප්‍රනාන්දු
ළහිරු මධුසංක
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
නුවන් තුෂාර
මතීෂ පතිරණ
රමේෂ් මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
ප්‍රවීන් ජයවික්‍රම
ලක්ෂාන් සඳකැන්

අතිරේක ක්‍රීඩකයන්

ජෙෆ්‍රි වැන්ඩසේ
නිරෝෂන් දික්වැල්ල

තරග කාල සටහන පහතින්

විස්සයි විස්ස තරග

පළමු තරගය – ජුනි 7 – ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
දෙවන තරගය – ජුනි 8 – ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
තෙවැනි තරගය – ජුනි 11 – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

එක්දින තරග

පළමු තරගය – ජුනි 14 – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
දෙවන තරගය – ජුනි 16 – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
තෙවැනි තරගය – ජුනි 19 – ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
සිව්වැනි තරගය – ජුනි 21 – ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
පස්වැනි තරගය – ජුනි 24 – ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

ටෙස්ට් තරග

පළමු තරගය – ජුනි 29 – ජූලි 03 – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
දෙවන තරගය – ජූලි 08 – ජූලි 12 – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?