එලොන් මස්ක්ගේ පුතා නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ඓතිහාසික මේසයක් ඉවත් කරලා (වීඩියෝ)

අසාමාන්‍ය සිදුවීමක් සජීවී රූපවාහිනියේ පටිගත වීමෙන් පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕවල් කාර්යාලයෙන් ඓතිහාසික රිසොලියට් මේසය වහාම ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.

ලොව අංක එකේ ප්‍රකෝටිපතියාවන එලොන් මස්ක් සමඟ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක දී මස්ක්ගේ සිව් හැවිරිදි පුත්‍රයා ඔහුගේ නාසය හාරා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඕවල් කාර්යාලයේ ඓතිහාසික රිසොලියට් මේසය මත ඇඟිල්ල අතුල්ලන අයුරු එම දර්ශනවල දැක්වෙනවා.

මේ සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිවරයා නියෝග කර ඇත්තේ වහාම එම මේසය පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය සඳහා එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි.

ඓතිහාසික රිසොලියට් මේසය සැලකෙන්නේ ඇමරිකානු ඉතිහාසයේ සහ එරට රාජ්‍ය නායකයින්ගේ සංකේතයක් ලෙසයි.

1961 සිට ජෝන් එෆ් කෙනඩි, ජිමී කාටර්, බිල් ක්ලින්ටන්, බැරැක් ඔබාමා සහ ජෝ බයිඩන් ඇතුළු එක්සත් ජනපද ජනාධිපතිවරුන් රැසක්ම මෙම මේසය භාවිත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
14
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03