එල් නිනෝ තත්ත්වයන් මධ්‍යයේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අමාත්‍යාංශයෙන් සැලැස්මක්

එල් නිනෝ තත්ත්වයන් මධ්‍යයේ අනාගතයේ දී ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීමට සහ ආහාර හිඟයක් වළක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලැස්මක් සකස් කර තිබෙනවා.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ මේ සඳහා වගා සැලැස්මක් ද හඳුන්වා දී ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව, ජල කළමනාකරණය සහ ජල සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ජලය කාර්යක්ෂමව භාවිත කිරීම සහ නාස්තිය වළක්වා ගැනීම පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ද සංවිධානය කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51