‘උසාවියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනාගෙන තියෙනවා’ – නියෝජ්‍ය ආරක්ෂක ඇමති (වීඩියෝ)

අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ දී සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සියලු පුද්ගලයින් හඳුනාගෙන ඇති බවත්, ඊට අදාළ සෑම නීතිමය පියවරක් ම ගෙන ඇති බවත් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

අද (19) පෙරවරුවේ අලුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන් පසුව එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18