උපාධි කඩවලට එරෙහිව ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් (වීඩියෝ)

නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය වනසන LYCEUM ,SLIIT, GATEWAY වැනි පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනවලට එරෙහිව අදත් (08) විරෝධතාවක් පැවැත්වුණා.

ඒ කොළඹ ලිප්ටන් වටරවුමේ දී.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගත්තා.

වෛද්‍ය උපාධි කඩ ආරම්භ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත්, කොතලාවල වැනි අධ්‍යාපන ආයතනවල වෛද්‍ය උපාධිය විකිණීමක් සිදුවන බවටත් චෝදනා කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම උද්ඝෝෂණය සිදු කළා.

  1. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පිටරට යන සල්ලි ලංකාවේ ඉතිරි කර ගැනීම හොද නැද්ද.වෛද්‍ය හැර අනෙකුත් උපාධි ආයතන වලට උඹල විරුද්ධ නැද්ද.මෙ තියෙන්නෙ කුහක කමක්.සුදුසුකම් ඇති සල්ලි තියෙන ළමයින්ට දොස්තරලා වෙන්න හොද නැද්ද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30