Fly high Get bonus Aviator Phone

උත්සව කාලෙට සතොසෙන් හාල් කිලෝ දහයක්

උත්සව සමයේ පාරිභෝගිකයෙකුට සතොස අලෙවිසැල්වලින් මිලදී ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් දක්වා වැඩි කිරීමට වෙළද අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට සිට දෙසැම්බර් 31 වනදා දක්වා එම අවස්ථාව සැලසෙන බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ.

මීට අමතරව සතොස සහන මල්ලට සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයින්ට සහල් කිලෝග්‍රෑම් දෙකක් අමතරව ලබාදීමටද තීරණය කර ඇති බව වෙළද අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?