ඊශ්‍රායලයට එරෙහිව බංග්ලාදේශයේ දැවැන්ත විරෝධතා

ඊශ්‍රායලයට එරෙහිව බංග්ලාදේශයේ දැවැන්ත විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෙබනනය හා ගාසා තීරය ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

විරෝධතාව පැවැත්වුණේ ඩකා අගනුවරවන අතර බංග්ලාදේශ ඉස්ලාමීය දේශපාලන පක්ෂය එම විරෝධතාව සංවිධාන කර ඇති බව සඳහන්.

එම විරෝධතාවයට දහස් ගණනක පිරිසක් එක්ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ; ඔවුන් පලස්තීන ධජ අතැතිව යුද විරෝධි සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත වූ බවයි.

මුස්ලිම් ප්‍රජාව නිරන්තරයෙන් ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දැඩි විරෝධතාවක් එල්ල වී තිබුණු අතර ඒ පිළිබඳව ජගත් සංවිධානය කඩිනම් පියවර ගතයුතු බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02