ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් අපරාධවලට ඍජුව සම්බන්ධ 25ක් මාට්ටු

දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම්වලට අදාළ ඊයේ (17) දිනයට අදාළ වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (17) දිනයේ දී පොලිසිය විසින් මෙම මෙහෙයුම්වලට අදාළව පුද්ගලයන් 26,506ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස පරික්ෂා කළ පිරිස අතරින් සැකපිට පුද්ගලයන් 470ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඒ අතරින් පුද්ගලයන් 25 දෙනෙක් අපරාධ සඳහා ඍජුව සම්බන්ධ බවට 25 දෙනෙක් හඳුනාගෙන ගෙන තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර වරෙන්තුකරුවන් 268ක් ද වනවා.

මීට අමතරව මෙම මෙහෙයුම් අතරතුර පොලිසිය විසින් බීමත් රියදුරන් 33 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12