ඊයේ ඇති වූ ගැටුම් සටන් විරාමයට අදාළ නැහැ – අමෙරිකාව

හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව අමෙරිකාව විසින් සිදු කරන හමුදා ක්‍රියාමාර්ග සහ වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කරන මෙහෙයුම්, ඉරානය සහ අමෙරිකාව අතර ඇතිකර ගත් සටන් විරාමයට අදාළ නොවන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

හෝමූස් සමුද්‍ර සන්ධියේ දී ඊයේ (04) දිනයේ දී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු දෙරට සටන් විරාමය අවසන්’දැයි ප්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, “නැත, සටන් විරාමය අවසන් වී නැත,” යනුවෙනි.

වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා වූ ‘Project Freedom’ මෙහෙයුම සහ හමුදා ක්‍රියාමාර්ග යනු එකිනෙකට වෙනස් ක්‍රියාවලීන් දෙකක් බවයි පීට් හෙග්සෙත් වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03