ඉරාන – අමෙරිකාව ගිවිසුම ගැන අමෙරිකා රාජ්‍ය ලේකම්ගෙන් සහතිකයක්

ඉරානය සහ අමෙරිකාව අතර සාමය වෙනුවෙන් ඇතිකර ගනු ලබන සාම ගිවිසුම ‘නරක ගිවිසුමක්’ නොවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා.

සාමය සඳහා ඇතිකර ගනු ලබන ගිවිසුමක එළඹීමේදී ඇති වී තිබෙන බාධාව කුමක්දැයි මාධ්‍ය විමසූ විට, මාර්කෝ පවසා ඇත්තේ, “ඒ ඉරානයෙන් ලැබුණු ප්‍රතිචාරය පමණයි” බවයි.

“ජනාධිපතිවරයා නරක ගිවිසුමකට එළඹෙන්නේ නැහැ – ඔහු එසේ කරන්නේ නැහැ,” අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44