ඉරානය සමාව ඉල්ලූ හේතුව ට්‍රම්ප් හෙළි කරයි

ඉරානයට අද දිනයේ දී “ඉතා දැඩි ලෙස පහර දෙන” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social වේදිකාවේ සටහනක් තබමින් පවසනවා.

ඉරාන ජනාධිපතිවරයා අසල්වැසි රාජ්‍යන්ගෙන් සමාව අයැදීම සහ තවදුරටත් අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ප්‍රතිචාර දක්වමින් ට්‍ර්ම්ප් සඳහන් කර ඇත්තේ, අමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරය නිසාවෙන් ඉරානය මෙම තීරණය ගෙන ඇති බවයි.

ට්‍රම්ප් විසින් නිකුත් කර ඇති එම සටහන පහතින්,

Screenshot 2026 03 07 174554

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
18
+1
1
+1
1
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33