ඉන්ධන මිල පහතට (නිවේදනය)

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබෙනවා.

අද (31) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉන්ධන මිල සංශෝධනය වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහත බැස තිබෙනවා.

එහි නව මිල වන්නේ ලීටරයක් රුපියල් 371ක් ලෙසයි.

සුපර් ඩීසල් මිල ද රුපියල් 06කින් පහත වැටී තිබෙනවා.

මේ අතර සිපෙට්කෝ මිලට සාපේක්ෂව සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහත බැස ඇත්තේ එහි නව මිල රුපියල් 371ක් බවට පත් කරමින්.

සුපර් ඩීසල් මිල ද රුපියල් 06කින් පහත බැස තිබෙනවා.

එහි නව මිල ලෙස දැක්වෙන්නේ ලීටරයක් රුපියල් 313ක් ලෙසයි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ නංවා තිබෙනවා.

එහි නව මිල රුපියල් 283ක්.

රුපියල් 311කට අලෙවි වූ ඔක්ටේන් 92 පෙට්‍රල් හි කිසිදු මිලෙහි වෙනසක් සිදු ව නැහැ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් කළ සංශෝධිත මිල ගණන් පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58