ඉන්ධන මිල ඉහලට

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල වැඩිකිරීමට ඛණිජතෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා

ඒ අනුව ඔටෝ ඩීසල් රුපියල් 05කින් වැඩිවි තිබෙනවා. එහි නව මිල 397කි.

පෙට්‍රල් ඔක්ට්න් 92 පෙට්‍රල් රුපියල් 10කින් වැඩිවෙලා තියෙනවා. ඒ අනුව නව මිල රුපියල් 424ක් ලෙසින් සදහන්වෙනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 15කින් මිල ඉහල ගොස් තිබෙන අතර, එහි නව මිල රුපියල් 490ක් බවට පත්වෙනවා.