ඇසෑමයට ඉන්දීය රුපියල් කෝටි 189ක ආයෝජන

“Advantage Assam 2.0 – Investment and Infrastructure Summit 2025” – ආයෝජක සමුළුව, දෙදිනක් පුරා ගුවහාති දී සාර්ථකව පැවැත්වු බව ප්‍රාන්ත රජය පවසනවා.

මෙය ඇසෑම් රජය විසින් සිදු කරන ලද විශාලතම ආයෝජන ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීමේ මුලපිරීමයි.

ප්‍රාන්තයේ භූ උපාය මාර්ගික වාසි සහ ප්‍රධාන ආයෝජන ගමනාන්තයක් ලෙස එහි විභවය ඉස්මතු කිරීම සමුළුවේ අභිප්‍රාය වුණා.

ඇසෑම් ඉන්දියාවේ ඊසානදිග කලාපයේ උපායමාර්ගිකව පිහිටා ඇති අතර එය අග්නිදිග ආසියාවට දොරටුවක් ලෙස සංවර්ධනය කිරීම ඉන්දියාවේ අපේක්ෂාවයි.

සමුලුවේ පළමු දිනයේ දීම ක්ෂේත්‍ර 15කට අදාළව අවබෝධතා ගිවිසුම් 164ක් අත්සන් තබා ඇතැයි ප්‍රාන්ත මහ ඇමති Himanta Biswa Sarma නිවේදනය කළා.

ආයෝජන යෝජනාවල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 189කට අධිකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17