spot_imgspot_img

ආසියානු කුසලානයට පුහුණුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ්

එළඹෙන ආසියානු කුසලාන එක්දින තරගාවලිය වෙනුවෙන් පෙර පුහුණුවීම් සිදුකරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ප්‍රහාරාත්මක ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් ආසාදනය වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දුට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව සඳහන්.

මේ අතර පෙර පුහුණුවීම් සිදුකරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ පෙරහුරු තරගයක නිරතවන අතර ලබන 27 වනදා මහනුවර බලා පිටත්ව යෑමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?