ආදාහනාගාරවල තබා ගන්නට බැරි කොරෝනා මළ සිරුරු යමුනා නදියේ පාවෙන හැටි

ඉන්දියාවේ කොරෝනා මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව ඇති අතර මළ සිරුරු අධිකවීම නිසා ඒවාට අවසන් කටයුතු කළ නොහැකිව පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ හේතුවෙන් මළ සිරුරු රැසක් යමුනා නදියේ පාවෙමින් පවතින බවත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් හින්දු චාරිත්‍ර අනුව මළ සිරුරු කොටස් හෝ අළු ගංගාවලට යොමු කරන සිරිතක්ද එරට තිබෙනවා.

එසේ තිබියදී මළසිරුරු බොහොමයක් මෙලෙසින් යමුනා නදියේ පාවීම ඛේදනීය තත්වයක් බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම සිරුරු උත්තර් ප්‍රදේශ්හි, හමීර්පූර් සහ කාන්පූර් යන දිස්ත්‍රික්කවලින් ගංගාවට දමා ඇතැයි හදුනාගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ, මෙයට කාන්පූර් ජනයා වගකිව යුතු බවයි.

යමුනා නදියේ පාවුණු එක් මළ සිරුරක් අඩක් පිළිස්සී ඇති අතර, අනෙක්වා අවමංගල්‍යයකදී මිය ගිය තැනැත්‍තාට අන්දවා තබන වස්ත්‍ර අනුව සරසා තිබූ බවත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28