අවුරුදු 18ක් සුරැකිව තිබූ සනත්ගේ වාර්තාවක් බිඳ දැමූ රයන් රිකෙල්ටන්

ඉන්දීය ප්‍රිමියර් ලීගයට අදාළව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම අතර ඊයේ (29) දිනයේ පැවති තරගය නිමාවට පත්වුණේ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට කඩුලු 06ක ජයක් හිමිකර දෙමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 243ක් රැස්කර ගනු ලැබුවා.

එහිදී දකුණු අප්‍රිකානු පිතිකරු රයන් රිකෙල්ටන් පන්දු 44කින් සිය ශතකය සම්පූර්ණ කළ අතර මුම්බායි ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 123ක් රැස්ගත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් රැස්කළ වේගවත්ම ශතකය සහ ඉතිහාසයේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ලබාගත් වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද බිඳ දමමින්.

කෙසේ වෙතත් රයන් රිකෙල්ටන් විසින් මෙලෙස බිඳ දැමූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබුවේ ශ්‍රී ලංකවේ සජ්නත් ජයසූරියයි.

සනත් ජයසූරිය, 2008 වර්ෂයේ දී පන්දු 45කින් ශතකයක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00