අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව එංගලන්ත නායක හැරී බෲක් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?