අම්මට වඳින ගාථාව අදින්නාදානා වේරමණී නේද..? – වීඩියෝ

‘අම්මා’ යන වදන අපේ හිත්වලට එක්කරන හැඟීම ලොව අන් කිසිම වචනයක නොවන, ජීවිතයට සමවදින වදනක් තවත් මේ ලොව හමුවන්නේ නැහැ.

අම්මාගේ ආදරය ගැන සෙනෙහස ගැන කෙතරම් ගුණ වැයුවත් පලක් නොවන්නේ අම්මාගේ ගුණක‍‍ඳ අන් සියල්ලටම වඩා උත්තරීතර මිනිස්කම හා බැඳුනු හැඟීම් සමුදායක් වීම නිසයි.

ලොව සෑම අම්මා කෙනෙකුම දරුවෙකු පිළිසිඳ ගත් මොහොතේ පටන් තම හුස්ම වාතලයට මුසුවන තෙක් දුක්, දහදිය කඳුළු වගුරවන්නේ දරුවාගේ ජීවිත සතුට වෙනුවෙන්.

ගෙදර බුදුන් අම්මා ලෙස විරුදාවලිය ලත් ඇය ගැන අපි අම්මාවරුන්ගේ දිනයදා අහලා බලන්න හිතුවා.

ගෙදරින් එළියට බැහැලා යද්දි අපි කරන්න යන වැඩේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම පතන අම්මාගේ ආශිර්වාදය ගන්න අපි කවුරුත් දෙමව්පියන්ගේ දෙපා වදිනවා.

ඒත් අද ගෙදරින් එළියට යද්දි අම්මට වැදලා යන්නේ කීයෙන් කී දෙනාද..?

අම්මාට වදින ගාථාව අපි ඉගෙන ගන්නේ පුංචිම අවධියේ. කවදාවත් ඒ ගාථාව අමතක වෙයිද..?

මේ හැමදේම හිතන්න ඔබටත් මොහොතකට අපි ඉඩ දෙන වීඩියෝවක් ඉදිරිපත් කරන්න හිතුවා…

මේ ඒ වීඩියෝවයි….

https://www.youtube.com/watch?v=oNbvuDBw70M&t=16s

වීඩියෝ අනුග්‍රහය – Hiru Gossip

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?