අම්බලන්තොට මුහුදට බිලි වූ තිදෙනා

අම්බලන්තොට මුහුදු වෙරළේ රැල්ල පෑගීමට ගිය තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතරුදන්ව ඇත්තේ එකම පවුලේ මව පුතු සහ ඥාති පුත්‍රයෙකු බවයි වාර්තා වන්නේ.

මොවුන් 55, 22 සහ 16 යන වයස්වල පසුවනන්.

මෙම පිරිස අම්බලන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් එම ස්ථානයෙන් මුහුදු වෙරළට ගොස් ඇති බවයි අනාවරණය වුණේ.

ඉන් පසුයි ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?