අනියම් බිරිඳ අතින් පුද්ගලයෙක් අවසන් ගමන් ගිහින්

බේරුවල පොලිස් වසමේ වලතර ප්‍රදේශයේ නිවසක ඊයේ (11) රාත්‍රී කාලයේ ඇති වූ ආරවුලක දී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මරණකරුගේ අනියම් බිරිඳ විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යස අවුරුදු 38ක බේරුවල, වලතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදුකළ සැකකර 42 හැවිරිදි කාන්තාව බේරුවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?