අනිද්දා බැංකු නිවාඩු

ලබන 10 වනදා (අනිද්දා) දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නබි නායකතුමාගේ උපන් දිනය හෙට (09) දිනයට යෙදී තිබීම ඊට හේතුවයි.

ඒ අනුව එදින රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස සලකනු ලබනවා.

ඒ හේතුවෙන් අනිද්දා (10) දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.