අනිද්දා බැංකු නිවාඩු

ලබන 10 වනදා (අනිද්දා) දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නබි නායකතුමාගේ උපන් දිනය හෙට (09) දිනයට යෙදී තිබීම ඊට හේතුවයි.

ඒ අනුව එදින රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස සලකනු ලබනවා.

ඒ හේතුවෙන් අනිද්දා (10) දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
1
හරි හිනා !
13
හම්මෝ !
0
මාර දුකයි !
4
මලපනිනව !
2
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?