spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණයට අපහාස කළ නීතිඥවරයෙක් රිමාන්ඩ්

විවෘත අධිකරණයේ දී අධිකරණයට අපහාස වන ආකාරයෙන් ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වූ නීතිඥවරයෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

අදාළ නීතිඥවරයා අප්‍රෙල් මස 03 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කරනු ලැබුවා.

මෙම නඩු විභාගය අවසන් වන තෙක් අදාල නීතිඥවරයාගේ නීතිඥ භාවය අත්හිටුවීමට ද අදිකරණය තීන්දු කළා.

ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?