අද කාසිය වාසිය තීරණය මෙන්න

අද දින  අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය පවත්වන අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 47 කට සීමා කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ .

එමෙන්ම අද තරගය තරගයේ කාසිය වාසියදින දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

තරගය අද හතරට ආරම්භ ආරම්භවීමට නියමිත අතර අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින් ,

21 613346e4346ce