AFC Banner
Empty Ad
Empty Ad

අගමැති මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට භාර දෙයි ?

අගමැති මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට සුළු මොහොතකට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

නාමල් රාජපක්ෂවරයාද සිය ෆේස්බුක් ගිණුමේ පැරණි වීඩියෝවක්ද දමා තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ අගමැතිකම මට මහ කජ්ජක් නෙවෙයි. ජනාධිපතිවුණත් අගමැති වුණත් නිකම්ම නිකන් මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?