විදෙස් පුවත් | World News - පිටු අංක 424

ජනාකීර්ණ වෙරළ තීරයට කඩා වැටුනු හෙලිකොප්ටරය

අමෙරිකාවේ වඩාත් ජනාකීර්ණ මුහුදු ප්‍රදේශයක් වන මියාමි වෙරළට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ. අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විට...

රුසියාව යුධ පුහුණුවේ

රුසියාව තවත් යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.බැලැස්ටික් සහ කෘස් මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාස ද මීට ඇතුළත් වන බව...

යුක්රේනයේ පිපිරීම් 3ක් – යුක්රේනයේ යුද උණුසුම ඉහළ යයි

නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන නගර දෙකක පිපිරීම් තුනක් වාර්තාවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේනයේ ඩොනෙට්ස්ක්...

මහ මුහුද මැදදී නෞකාවක් ගිනිගනී

ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේ දී නෞකාවක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව තිබේ. ග්‍රීසියේ සිට ඉතාලිය බලා ගමන් ගනිමින්...

ඉන්දියාවේ අධිකරණයකින් ලැබුණු දඬුවම

2008 වසරේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවකට සම්බන්ධ පුද්ගලයන් 38 දෙනෙකුට ඉන්දියාවේ අධිකරණයක් මරණ දඬුවම නියම කර...

දින දෙකක් පුරාවට අඩි 33ක් පොළෝ කූහරයක සිරවී සිටි පුංචි පුතු මෙලොව හැර යයි

ඇෆ්ගනිස්තානයේ දින හතරක කාලයක් ළිඳක සිරවී සිටි පිරිමි ළමයෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හයිඩර් නමැති හය හැවිරිදි...

ලොවටම රතු එළි දල්වමින් නව වෛරස් 03ක් හඳුනා ගනියි

වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී තවත් වෛරස් කාණ්ඩ 03ක් හඳුනා ගෙන ඇති බව වාර්තා වනවා. මෙම වෛරස් කාණ්ඩ...

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලයේ 71ක් මරුට

බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් තිබේ. පැවැති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ...

ඒඩ්ස් ආසාධිත කාන්තාවක් සුවය ලබයි

අමෙරිකාවේ HIV ආසාදිත කාන්තාවක් ප්‍රාථමික සෛල බද්ධ කිරීමකින් පසු සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 64 හැවිරිදි වියේ...

දකුණු කොරියාවේ කොරෝනා වසංගතය ඉහළට

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් දකුණු කොරියාවේ වසංගත ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඊයේ එරටින් නව ආසාදිතයන් 90,000 ඉක්මවා...

සතියේ ජනප්‍රියම පුවත්