විදෙස් පුවත් | World News - පිටු අංක 129

UPDATE: දරුණු භූ කම්පන ද්විත්වයෙන් වූ ජීවිත හානි ගැන නිල තොරතුරක් නෑ – මියන්මාරය

මධ්‍යම මියන්මාරයට අද (28) උදෑසන බලපෑ ද්විත්ව භූ කම්පනයෙන් විශාල දේපොළ හානියක් සිදු ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා...

මියන්මාරයට ප්‍රබල භූ කම්පන දෙකක්

මධ්‍යම මියන්මාරයට රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූමි කම්පාවක් ඇති වී තිබෙනවා. NDTV මාධ්‍ය වාර්තා කළේ අද (28) පෙරවරුවේ එම ප්‍රදේශයේ...

අමෙරිකාව චීන ආයතන රැසක් අපනයන පාලන ආයතන ලැයිස්තුවට ඇද දමයි

අමෙරිකාව චීන ආයතන රැසක් “අපනයන පාලන ආයතන ලැයිස්තුවට ” ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා. චීන වාණිජ...

දකුණු කොරියාවේ ශීඝ්‍රයෙන් පැතිර යන ළැව්ගිනි ගැන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

දින කිහිපයක සිට දකුණු කොරියාවේ ශීඝ්‍රයෙන් පැතිර යන ළැව්ගිනි ජාලාව පිළිබඳ ව එරට ශ්‍රමිකයින් වශයෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට...

විවාහක කතකගේ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරි ඡායාරූප ශිල්පියෙකු ඝාතනය කෙරේ

විවාහක කාන්තාවකගේ ඡායාරූප සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරි 24 හැවිරිදි වියෙහි පසුවන ඡායාරූප ශිල්පියෙකු පිහියෙන් ඇන...

නවසීලන්තයට ආසන්න දූපතක ප්‍රබල භූකම්පනයක්

නවසීලන්තයට අයත් දූපතක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුතු මෙම භූමිකම්පාවෙන් පසු නවසීලන්ත වෙරළබඩ ප්‍රදේශවලට අනතුරු...

SAMSUNG උප සභාපති දිවි ගමන අවසන් කරයි

දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි සම ප්‍රධාන විධායක නිලධාරී හැන් ජොං-හී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හෘදයාබාධයක් වැළඳී ඔහු...

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් ප්‍රබලයෙක් බිරිඳත් සමඟ මරුට

දකුණු ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් හි ඉහළ පෙළේ දේශපාලන නායක සලාහ් අල්-බර්ඩවීල් මියගොස් තිබෙනවා. ඔහුගේ මරණය...

සති පහකට පසු පාප් වහන්සේ අද රෝහලෙන් පිටව යෑමට සූදානමින්

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) දිනයේ රෝමයේ ජෙමෙලි රෝහලෙන් පිටව යෑමට නියමිත බව වාර්තා...

හීත්‍රෝ ගුවන්තොටුපළ තවකාලිකව වසා දැමේ (වීඩියෝ)

එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපළ තවකාලිකව වසා දමා තිබෙනවා. එක්සත් රාජධානියේ කාර්යබහුලම ගුවන්තොටුපළ වන හීත්‍රෝ ගුවන්තොටුපළ සිකුරාදා මුළු දවසම වසා තබනු ඇති...

සතියේ ජනප්‍රියම පුවත්