කාළගුණය | Weather Forecast - පිටු අංක 59

ෆෙන්ගල් සුළිකුණාටුව දිවයිනෙන් බැහැරට – අදත් පළාත් කිහිපයකට වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ...

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන වැව් 73න් 23ක් වාන් දමයි

දිවයිනට බලපා ඇති වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් 73න් 23ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග...

ඉදිරි පැය 48 තුළ මහවැලි ගඟේ ගංවතුර තත්ත්වයක් – ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට දැනුම්දීමක්

මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව...

අද දිනයේ මිලි මීටර් 200ට වැඩි තද වැසි – කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (26) අලුයම තව වැසි පිළිබඳව අවවාදාත්මක (රතු) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනට ආසන්නව...

පළාත් කිහිපයකට අද මහ වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක...

නැගෙනහිර පළාතට මිලි මීටර් 150ට වැඩි තද වැසි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය හෙට (25) දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව...

ඉදිරි දින කිහිපයේ ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පළාත් කිහිපයකට හෙට (25) සිට ලබන 28 වනිදා දක්වා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ...

අඩුපීඩන කලාපයේ බලපෑම රට තුළට – පළාත් කිහිපයකටම ගිගුරුම් සහිත වැසි (වීඩියෝ)

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේවන විට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එය තවදුරටත්...

බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් – මිලි මීටර් 150ක තද වැසි

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්...

උතුරු, උතුරු මැද සහ නැගෙනහිරට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම් දෙනවා. දිවයිනේ...

සතියේ ජනප්‍රියම පුවත්