කාළගුණය | Weather Forecast - පිටු අංක 111

පවතින අධික වර්ෂාව හමුවේ උතුරේ පවුල් 2142ක පුද්ගලයින් 6719ක් පීඩාවට (ඡායාරූප සහ වීඩියෝ)

උතුරු පළාතට පවතින ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාත තුළ මේ වන විට පවුල් 2142කට අයත් පුද්ගලයින් 6719 දෙනෙකු පීඩාවට...

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට...

අයහපත් කාලගුණයෙන් 7000කට පීඩා

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා. කාලගුණ විද්‍යා...

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර,...

පළාත් කිහිපයකට අදත් වැස්ස

අද (16) දිනය තුළ අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එමෙන්ම උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම,...

පළාත් කිහිපයකට අද මිලි මීටර් 100ක පමණ තද වැසි

දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (15) දිනය තුළ විටින් විට වැසි ඇති...

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනය වීමක් අද (14) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. නැගෙනහිර සහ...

ප්‍රදේශ කිහිපයක ජනතාවට ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

ප්‍රදේශ කිහිපයකට ඇතිවිය හැකි තරමක තද වැසි සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික...

අදත් සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුවදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවේ. සබරගමුව...

පළාත් කිහිපයකට අද දිනයේත් වැසි

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (11) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙනවා. දිවයිනේ සෙසු...

සතියේ ජනප්‍රියම පුවත්