ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 376

ජාතික ගීය සිංහලෙන් පමණයි..

පෙබරවාරි 4 වනදා පැවැත්වෙන 73 නිදහස් දින සමරු උළෙලේ දී ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් යයි ආරක්ෂක...

අප්‍රේල් 21 ප්‍රහාරය: ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනපති අතට

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට සැලසුම්...

නැගෙනහිර පර්යන්තය විකුණන්නේ හෝ බදු දෙන්නේ නැහැ – අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් සහතිකයක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට හෝ වෙනත් රටවල් වලට බදු දීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර...

ලංකාවේ විදින එන්නත තවමත් පරීක්‍ෂණ මට්ටමේ..

කොරෝනා පාලනය සදහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් සියයට සීයක් තොරතුරු නොදන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

ECT පූර්ණ අයිතිය ලංකාවට… පාලනය වරාය අධිකාරියට..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත්,...

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිටු ලක්ෂයක්

2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසාන වාර්තාව ආසන්න...

සඳුදා ආණ්ඩුවට තීරණාත්මකයි

සඳුදා (01දා) දින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව...

රුසියාවේ කොවිඩ් එන්නත මෙරට දී නිෂ්පාදනයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනය ලබා දෙන කොවිඩ් එන්නතේ පළමු ප්‍රදානය පෙබරවාරි මස මැද භාගයේ දී ශ්‍රී ලංකාවට ලැබෙන...

නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන්...

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදානි සමග එක්වෙයි.. ශ‍්‍රී ලංකා රජය එකගයි..- අදානි වෙබ් අඩවිය කියයි..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමූහ ව්‍යාපාරය සමග එක්ව සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළකර ඇතැයි, ඉන්දියාවේ අදානි...

සතියේ ජනප්‍රියම පුවත්

?