ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 307

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට ඇරඹේ

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමියි. මෙවර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය...

චීනයේ දී ඔත්තු බැලූ ඔස්ට්‍රේලියානු ලේඛකයෙකුට අත්හිටවූ මරණ දඬුවමක් නියම කරයි

චීන අධිකරණයක් විසින් චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතික යැං හෙන්ජුන් නම් ලේඛකයාට අත්හිටවූ මරණ දඬුවමක් නියම කර තිබෙනවා. ඔත්තු බැලීමේ...

කාලගුණික විපර්යාස අවම කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලයි

කාලගුණික විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ගෙන තිබෙන ක්‍රියා මාර්ග කවරේදැයි දැක්වෙන වාර්තාවක් සති 06ක් තුළ ගොනු කිරීමට...

අභිමානවත් 76 වන නිදහස් දිනය අදයි – ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර දී (වීඩියෝ)

මෙරට 76 වන අභිමානවත් නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා. නිදහස් දිනය සමරමින් පවත්වනු ලබන ජාතික නිදහස් දින සැමරුම් උළෙල...

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමන්තුව මඟින් අද (03) දිනයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන...

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට – Breaking News

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රකාශයක්...

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත තීන්දුව කථානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුකරන ලෙස ඉල්ලා...

සෞඛ්‍ය වර්ජනය අදත් – ඉදිරි තීරණ ගැන සාකච්ඡාවකට වෘත්තීය සමිති නායකයින් රැස්වෙයි (වීඩියෝ)

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ඊයේ (01) උදෑසන ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනය අද (02) දිනයේත් ක්‍රියාත්මක වනවා. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල්...

කෙහෙළියට විදෙස් ගමන් තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. අධිකරණය අමාත්‍යවරයාට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ...

සුවවිරුවන් වෙනුවට රණවිරුවන් රෝහල්වලට (වීඩියෝ)

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති දීපව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් අවශ්‍යතාව මත රෝහල් සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට...

සතියේ ජනප්‍රියම පුවත්