ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 259

මානසික ආබාධයකින් පෙළෙන දරුවාට පහර දුන් පොලිස් නිලධාරින්ට නොතීසි

කොවිඩ් වසංගතය පැවති සමයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවක 17 හැවිරිදි මානසික ආබාධ සහිත ළමයෙකුට අමානුෂික ආකාරයෙන් පහරදීමේ සිද්ධියක්...

දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ගොඩ නගනවා – ජනපතිගෙන් පොරොන්දුවක් (ඡායාරූප)

අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් හා පුහුණුවෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රටේ තරුණ...

අලි ඇතුන් සුරැකීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් ගොනු කළ පෙත්සමට දින නියම වෙයි

අලි ඇතුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ඔක්තෝබර් මස...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය අනුමත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී විස්තීරණ ණය මුදලේ තෙවන වාරිකය ඊයේ (12) අනුමත වී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය...

ඉන්දු – ජපන් වාර්ෂික ඒකාබද්ධ අභ්‍යාසය ඇරඹේ

ඉන්දීය නාවික හමුදාවේ ස්වදේශීය නෞකාවක් වන INS ශිවාලික්, ජපාන - ඉන්දියා සමුද්‍රීය අභ්‍යාස 2024 (JIMEX 24) හි අටවන සංස්කරණයට...

ඡන්දයට නාම යෝජනා දුන් අපේක්ෂකයින් ගැන උසාවියෙන් තීන්දුවක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් භාවිතා කිරීමට...

ඉදිරි ජනාධිපතිවරණයෙන් තීන්දු වන්නේ තම ජය හෝ පරාජය නොවන බව ජනපති කියයි (ඡායාරූප)

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තමන්ගේ ජය හෝ පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල්...

රූමස්සල මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළෙයි – දෙදෙනෙකු අතුරුදන්

ගාල්ල - හබරාදූව රූමස්සල මුහුදේ දී ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරක් සිදු ව තිබෙනවා. මෙම අනතුර ඊයේ (11) රාත්‍රියේ දී සිදු...

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ...

දෙහිවල හෝටලය කඩා බිඳ දැමීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

මෙම වසර මුල දී දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 'දෙහිවල සෝල් බීච් හෝටලය' සාපරාධී අයුරින් කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්