ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 252

නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දී නව ආණ්ඩුකාරවරුන් 08 දෙනෙකු අද (25) පස්වරුවේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාතේ...

මහ මැතිවරණය නොවැම්බර් 14 – නාම යෝජනා භාර ගැනීම ඔක්තෝම්බර් 04 සිට(නිවේදනය)

පාර්ලිමේන්තු මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) රාත්‍රියේ දී නිකුත් වූ අතර...

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාතමක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර තිබෙනවා. ඊට අදළ...

ජනපති අනුර හෙට රෑ ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජාතිය ඇමතීමට නියමිත ව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය...

අනුරගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දෙයි(වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර...

IMF තුන්වන සමාලෝචනය පිළිබඳව ශ්‍රී ලංකාවේ නව පරිපාලනය සමඟ කඩිනමින් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව විසින්, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ප්‍රකාශයට...

‘තව දවස් දෙකක් විතර බලං ඉන්න’ – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනපතිගෙන් ඉඟියක් (වීඩියෝ)

රට තුළ විශාල වෙනසක් සහ සංවර්ධනයක් ඇති කරලීම තනි පුද්ගලයෙකුට සිදු කළ නොහැකි බවත්; එම පුද්ගලයා සහ ඒ වටා...

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අද (23) දිවුරුම් දුන්නා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ නව ජනාධිපතිවරයා...

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස 2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් තරග කළ...

නව ජනපති අනුර – කොමිසමෙන් දැනුම්දුන්නා – දිවුරුම්දීම බොහෝ විට හෙට ? (වීඩියෝ)

මැතිවරණ කොමිෂන් සභාවෙන් ලද තොරතුරු සහ දැනුම්දීම අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක...

සතියේ ජනප්‍රියම පුවත්