ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 148

පුංචි ඡන්දය අවසන් කරමින්, පාර්ලිමේන්තුව අද හා හෙට රැස්වෙයි

පළාත් පාලන ආයතන මැතිවරණය අවසන් වීමෙන් පසු අද (08) පාර්ලිමේන්තුව උදෑසන 09.30ට රැස්වීමට නියමිතයි. ඊට අමතරව හෙට (09) දිනයේදීත් පාර්ලිමේන්තුව...

පළාත් කිහිපයකට පස්වරු 01න් පසුව වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ...

07 වසරකට පසුව පැවැත්වූ පුංචි ඡන්දයේ වැඩි වාසි මාලිමාවට – සෙසු පක්ෂවලින් තීරණාත්මක බලපෑමකුත්

වසර 07කට පසුව පැවැත්වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ අද (07) පස්වරු 01 පමණ වන විට සියලු ප්‍රතිඵල නිකුත්...

පළාත් පාලන මැතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව බහුතරය ආණ්ඩුවට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල වලට අනුව බහුතර බලයක් අත්කර ගැනීමට ජාතික...

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට අද නිවාඩු

මැතිවරණ රාජකාරී කටයුතුවල නිරත වී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද (07) නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින්...

තංගල්ල නගර සභාවේ ජය මාලිමාවට – සභික ධුර 09කුත් ලැබෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ යි. එහි ජය ජාතික...

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්

2025 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමට ලබා දී තිබූ නිල කාලය අද (06) පස්වරු 4.00ට අවසන් වුණා. පළාත් පාලන ආයතන...

පස්වරු එක වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන්

පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 01.00 වනවිට 35% ඉක්මවා තිබෙනවා. ඒ, අනුව දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන්...

මධ්‍යහන 12.00 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන්

පළාත් පාලන මැතිවරණයේ අද (06) දහවල් 12.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් වී තිබෙනවා. ඒ, අනුව දිස්ත්‍රික්ක...

පෙරවරු 10 වනවිට එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන්

පළාත් පාලන ආයතන මැතිවරණය අද (06) පෙරවරු 7.00ට ආරම්භ වුණා. ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී මේ වනවිට පැය තුනකට වැඩි...

සතියේ ජනප්‍රියම පුවත්