තරු ගොසිප් | Star Gossip - පිටු අංක 3

ඉන්දියාවේ එක වූ ලංකාවේ දැරිය මව්බිමට (වීඩියෝ සහ ඡායාරූප)

ඉන්දියාවේ ජනප්‍රිය සංගීත රියැලිටි වැඩසටහනක ජයග්‍රාහිකාව වූ 14 හැවිරිදි කිල්මිෂා උදයශීලන් දැරිය දිවයිනට පැමිණ තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ යාපනය...

ජනප්‍රිය රංගන ශිල්පියෙක් මියගොස් සිටියදී හමුවෙයි

ඔස්කාර් සම්මානලාභී Parasite චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් දකුණු කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් තිබෙනවා. 48 හැවිරිදි රංගන ශිල්පියා අද...

ශ්‍රී ලංකාවේ උපත ලැබූ දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියා දිවි ගමනට සමුදෙයි

ශ්‍රී ලංකාවේ උපත ලැබූ දමිළ සිනමාවේ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියෙක් වන බොන්ඩා මනි අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජනප්‍රිය රංගන ශිල්පියා ඊයේ...

ජනප්‍රිය සංගීත කණ්ඩායමක ආරම්භක සාමාජිකාවක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

එක්සත් ජනපදයේ ඩික්සි චික්ස් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකාවක් වන ලෝරා ලින්ච් රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඇය...

චාමර වීරසිංහගෙන් විශේෂ සටහනක්

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් පසුවන ගායන ශිල්පී චාමර වීරසිංහ වෙනුවෙන් මුදල් අවශ්‍ය බවට පවසමින් මුදල් එක් රැස් කිරීමේ...

ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි ගායන තරගයක ජය ශ්‍රී ලාංකික දැරියකට

ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ පැවැත් වූ 'සරිගමප' ලිට්ල් චෑම්ප් රියැලිටි ගායන තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකික දැරියකට අද (17)...

දකුණු ඉන්දියානු සුපිරි ගායක හරිහරන් යාපනයේ අතරමං වූ කතාව බොරුවක් ! (ඡායාරූප)

දකුණු ඉන්දියානු ජනප්‍රිය ගායක හරිහරන් යාපනයේ දී අතරමං වී ඇති බවට පළවන පුවත් අසත්‍ය බව යාපනයේ අප වාර්තාකරුවන් පවසනවා. ඇතැම්...

ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය සුප්‍රසිද්ධ ගායන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ඉන්දියාවේ සී ටැමිල් (Zee tamil) නාලිකාවේ සරිගමප ලිට්ල් චෑම්ප්ස් (SaReGaMaPa Li’l Champs) තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී...

දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් අනතුරක

දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක වන සූර්යා චිත්‍රපට රූගත කිරීමක් අනතුර සිදු වූ අනතුරකින් තුවාල ලබා තිබෙනවා. ඔහු රංගනයෙන් දායක...

ජනප්‍රිය ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සංජේ ගාද්වී අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ගාද්වී අභාවප්‍රාප්ත වී තිබෙනවා. සංජේ ගාද්වීගේ අද (19) උදෑසන 9.30ට පමණ ඔහුගේ නිවසේ දී...

සතියේ ජනප්‍රියම පුවත්

?