ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 79

අයි.සී.සීයේ කීර්තිධරයන්ගේ නම් අතරට තවත් විශිෂ්ඨයින් හතක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්තිධරයන්ගේ (Hall Of Fame) ලැයිස්තුවට තවත් 07 දෙනෙකු ඇතුළත් කරන්නට අයි.සී.සීය ඊයේ කටයුතු කළා. ඒ, අනුව ඉන්දියාවේ...

නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. තවමත් 29 හැවිරිදි වියේ පසුවන පූරන් සැලකෙන්නේ...

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් අවසන් – සම්මාන ලාභීන්ගේ ලැයිස්තුව මෙන්න

2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (09) රාත්‍රියේ අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ දී පැවැත් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්...

යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු කිරුළ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලයට

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු කිරුළ හිමිකර ගැනීමට ඊයේ සමත් වුණා. ඒ, 2025 යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු...

නදීෂා ලේකම්ගේට රිදී පදක්කමක්

තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා ලේකම්ගේ අද (08) සමත්...

චමෝද් යෝධසිංහට ලෝකඩ පදක්කමක්

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පැවති මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ...

අයි.සී.සී මැයි මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය මුහම්මද් වසීම්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මැයි මාසයේ ක්‍රීඩකයා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායක මුහම්මද් වසීම් තෝරාගෙන තිබෙනවා. මුහම්මද් වසීම්...

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවකයින් 04ක් – වසර හයකට පසු අකිලටත් අවස්ථාව

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතරට පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ඇතුළත්...

ජීවිත 11ක් අහිමි වූ බැංගලෝරයේ සිද්ධියට විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්

ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවකට තුවාල...

2024 T-20 ලෝක කුසලානයේ තෑගි මුදල් තවමත් බෙදලා නෑ – ඕමාන් ක්‍රීඩකයින්ට අසාධාරණයක්

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය අවසන් වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඕමාන් ක්‍රීඩකයින්ට හිමි වූ...

සතියේ ජනප්‍රියම පුවත්